මම ඉගන ගත්තෙ ශාන්ත බෙනඩ්ක් විදුහලේ
මගේ පන්තිය 13F... අපි 2010 අගොස්තු මාසෙ 23 වෙනිදා ගියා පසල් විනොද චාරිකවක්... අපි ගෙයේ හොටන් තැන්නට..
ඔන්න ඉතින් අපෙ පන්ති භාර නැලිගම සර්ට අදහස දාලා බ්‍රොදර් ඩිරෙක්ටගෙනුත් අවසර අරගෙන අපේ පසල් බස් රියෙම අපි පිටත් වුනා....
අපිත් එක්ක ඉන්ද්‍රාන් ටිචයි. බ්‍රොදර් වර්නනුයි පන්ති භාර නැලිගම සරුයි තමයි ගෙයෙ..
අපි අගොස්තු නිවඩුවට..මතක විදිහට 23වන සදුදා ඔන්න ඉතින් අපි කතිකා කරගත් විදිහට 22 ඉරිදා ඉස්කොලෙට අවිල්ලා නයිටක් ගහල යන්නයි හිතන් හිටියෙ...
නයිටනම් මර ජොලි.. කෙසෙ හරි අපි ට්‍රිප් එක ගියා..

අපි උදේට කැවේ මෙන්න මෙතන...
මෙක අපෙම අදි සිසුවන් බ්රොදර්ලට හදපු තැනක්..
උදෙටත් කලා අපි ගමන පිටත්වුනා...යද්දිනම් අපිව පෙන්නෙ නැතිගානට මිදුම. පස්සෙ එක අඩුවුනා..අපිත් එක්ක ආව අපේ ඉන්ද්‍රාන් ටිච හොටන් තැන්නෙ අවිද්දෙ නෑ...

අපිකොහම හරි පැය 4ක් විතර අවිදල ලෝකන්තයට පමිනුනා...
එතෙන්ට ගියාම කොල්ලොනම් කිව්වෙ මෙ මගුල බලන්න මෙච්චර කටු කපු අපි ගොන් හරක් කියලයි...
මේ තියෙන්නෙ පොට් එක...
කොහොම කොහොම අපි බෙකස් ඇල්ලත් බලලා.. දවල්ට හොද පරිප්පුවකුත් කලා අපෙ ගමනාන්තයට පමිනුනා....

මෙකනම් අපිට කවදාවත් අමතක නොවන ගමනක් වේවි...
එකනෙ මම බ්ලොග් එකකුත් ලිව්වෙ....
මෙ තියෙන්නෙ අපේ ගමනෙ පින්තුර