Saturday, March 5, 2011

දැනෙනවා මට මෙන් ඔබට. .

සොදුරු බව තිබේ තවමත්
නොව්ඩුව…
සිදුව ඇත්තේ කුමක් දැයි
දනී මම....
සිතනවා ස්තීරයි මා නපුරෙකු බව
කුමක් කරනුද
මා
අසරනව

දැනෙනවා මටත්...
හැගිම් ඇත මතත්...
ඔබ සහ මම
අසරනයි තවම..





Followers