Budditha.Net
Writing without limits.. with my heart no doubts Only LIFE
Showing posts with label
වැඩකට නැති කවි
.
Show all posts
Showing posts with label
වැඩකට නැති කවි
.
Show all posts
Wednesday, November 9, 2011
ආදරයට පසුවදනක්
සොදුරු බව තිබේ
මතකයේ මා සන්තකව
නපුරෙකු තමා මම
ඔබව හැරදා ගිය...
හැගිම් නැත මට
ඔබ සිතන විලසිට
ඔබ සහ මම
අසරනයි යැයි නොසිතමි මම
Saturday, March 5, 2011
දැනෙනවා මට මෙන් ඔබට. .
සොදුරු බව තිබේ තවමත්
නොව්ඩුව…
සිදුව ඇත්තේ කුමක් දැයි
දනී මම....
සිතනවා ස්තීරයි මා නපුරෙකු බව
කුමක් කරනුද
මා
අසරනව
දැනෙනවා මටත්...
හැගිම් ඇත මතත්...
ඔබ සහ මම
අසරනයි තවම..
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
Followers