Wednesday, November 9, 2011

පර්සි මාමා ගේ ඔවදන්

හොදයි හොද දෙයනම්
නරකයි නරක දෙයනම්
හොදට පවතීනම්
හොදයි මුලින් දියුනු වේ නම්
කාහටත් වරදී නිදොස් කීම වැරදී
මාහට නොවරදී කියන අය හට නිතර වරදී

ආදරයට පසුවදනක්

සොදුරු බව තිබේ
මතකයේ මා සන්තකව
නපුරෙකු තමා මම
ඔබව හැරදා ගිය...


හැගිම් නැත මට
ඔබ සිතන විලසිට
ඔබ සහ මම
අසරනයි යැයි නොසිතමි මම

Saturday, March 5, 2011

දැනෙනවා මට මෙන් ඔබට. .

සොදුරු බව තිබේ තවමත්
නොව්ඩුව…
සිදුව ඇත්තේ කුමක් දැයි
දනී මම....
සිතනවා ස්තීරයි මා නපුරෙකු බව
කුමක් කරනුද
මා
අසරනව

දැනෙනවා මටත්...
හැගිම් ඇත මතත්...
ඔබ සහ මම
අසරනයි තවම..





Followers