Friday, October 29, 2010

හෝටන් තැන්න











මම ඉගන ගත්තෙ ශාන්ත බෙනඩ්ක් විදුහලේ
මගේ පන්තිය 13F... අපි 2010 අගොස්තු මාසෙ 23 වෙනිදා ගියා පසල් විනොද චාරිකවක්... අපි ගෙයේ හොටන් තැන්නට..

ඔන්න ඉතින් අපෙ පන්ති භාර නැලිගම සර්ට අදහස දාලා බ්‍රොදර් ඩිරෙක්ටගෙනුත් අවසර අරගෙන අපේ පසල් බස් රියෙම අපි පිටත් වුනා....


අපිත් එක්ක ඉන්ද්‍රාන් ටිචයි. බ්‍රොදර් වර්නනුයි පන්ති භාර නැලිගම සරුයි තමයි ගෙයෙ..
අපි අගොස්තු නිවඩුවට..මතක විදිහට 23වන සදුදා ඔන්න ඉතින් අපි කතිකා කරගත් විදිහට 22 ඉරිදා ඉස්කොලෙට අවිල්ලා නයිටක් ගහල යන්නයි හිතන් හිටියෙ...
නයිටනම් මර ජොලි.. කෙසෙ හරි අපි ට්‍රිප් එක ගියා..
අපි උදේට කැවේ මෙන්න මෙතන...

මෙක අපෙම අදි සිසුවන් බ්‍රොදර්ලට හදපු තැනක්..
උදෙටත් කලා අපි ගමන පිටත්වුනා...යද්දිනම් අපිව පෙන්නෙ නැතිගානට මිදුම. පස්සෙ එක අඩුවු
නා..අපිත් එක්ක ආව අපේ ඉන්ද්‍රාන් ටිච හොටන් තැන්නෙ අවිද්දෙ නෑ...
අපිකොහම හරි පැය 4ක් විතර අවිදල ලෝකන්තයට පමිනුනා...
එතෙන්ට ගියාම කොල්ලොනම් කිව්වෙ මෙ මගුල බලන්න මෙච්චර ක‍ටු කපු අපි ගොන් හරක් කියලයි...














මේ තියෙන්නෙ පොට්
ක...
කොහොම කො
හොම අපි බෙකස් ඇල්ලත් බලලා.. දවල්ට හොද පරිප්පුවකුත් කලා අපෙ ගමනාන්තයට පමිනුනා....

මෙකනම් අපිට කවදාවත් අමතක නොවන ගමනක් වේවි...
එකනෙ ම බ්ලොග් එකකුත් ලිව්වෙ....
මෙ තියෙන්නෙ අපේ ගමනෙ පින්තුර



6 comments:

  1. හ්ම්ම් පාසැල් ජීවිතය තරම් සුන්දර ජීවිතයක් තවත් නැහැ..

    ReplyDelete
  2. බොහොම ස්තූතී වර්ණ අක්ක ඔයා තමයි මගෙ බ්ලොග් එකට මුලින්ම කමෙන්ට් එකක් දැම්මෙ....

    ReplyDelete
  3. හ්ම්ම් හ්ම්ම් මල්ලි , ඔයා අනිත් අයගේ බ්ලොග් වලටත් ගිහින් ඒවා කියවන්න.. එතකොට ඒ අයටත් එනවා ඔයාගේ බ්ලොග් එක බලන්න තේරුනාද? මුණු පොතේ බ්ලොග් කරුවන්ගේ සංගම් වලින් උදව් ගන්නත් පුළුවන්.. මම එන්නම් හැමදාම.. :)))

    ReplyDelete
  4. මුලින්ම word verification අයින් කරන්න

    ReplyDelete
  5. අක්කෙ මට java ගැනදැනුමක් නෑ.. ඔයාගෙ එක ලස්සනට හැදුවා වගේ මගේ එකත් හදල දෙන්න බැයිද?

    ReplyDelete
  6. හොදයි මල්ලි.. මුණු පොතේ මට මැසේජ් එකක් දාන්නකෝ.. වර්ණා මන්දාකිණි තමයි නම..

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලම යමුකෝ...

Followers