Friday, October 29, 2010

බ්ලොග් හා මම..

බ්ලොග් ගැන දැනගෙන දැන් ගොඩක් කල්. එත් මට කවදාවත් එහෙම එකක් දාගන්න බැරි වුනා. එත් මේ ඉයේ පාසලේ නියොජනයෙන් ...................... ගිය වෙලේ මට නැවත බොලොග් එකක් ලියන්න හිතුනා...
කොහොමත් මට මෙක පටන් ගන්න තිබුනෙ තව ටිකක් කලින්..
එත් කමක් නෑ
ඔන් එහෙනම් මටත් යමක් ලියන්න අවසරයි..
කාටවත් කියවන්න බලකරන්නෑ.....
කියෙව්වා කියලා අවුලකුත් නෑ...

5 comments:

  1. ඔව් මම කියවන්නම් එහෙනම්..

    ReplyDelete
  2. I'll read too, but i dont know how to put comments in sinhala.. anyway nice work..

    ReplyDelete
  3. Thanks Ranga.. I appreciate it..

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලම යමුකෝ...

Followers